Ishara Anjana

Ishara Anjana

@ishara1121

Followers248
Following196

1993 | Nature Lover | Non Religious | Sri Lankan

Sri Lanka
Joined on February 16, 2013
@ishara1121 Statistics

We looked inside some of the tweets by @ishara1121 and found useful information for you.

Inside 100 Tweets

Time between tweets:
3 days
Average replies
0
Average retweets
0
Average likes
5
Tweets with photos
10 / 100
Tweets with videos
0 / 100
Tweets with links
0 / 100
Fun Fact

32% of all Internet users are using Twitter.

අහස අඳුරු කර මහ වැසි වැටීයන් නුඹේ මිදුලත් ඒ වැස්සට තෙමීයන් එදා මෙන්ම සුන්දර කවි ලියාපන් අඳුරු මතක සැම අමතක කරාපන්

0
0
3

ගලක් වගේ තිබ්බ හිතක් වුනත් මලක් ගානට මෘදු කරන්න ආදරය කියන හැඟීමට පුලුවන්. අනික් මිනිස්සු සංවේදි වෙච්ච ප්‍රශ්න වලදි සංවේදි නොවුන හිතක් එක වචනෙක අතපසුවීමක්, කෙටි පනිවුඩයක හෝ ඇමතුමක පමාවක් නිසා සංවේදි කරන්නත් ඒ හැඟීමට පුලුවන් 😑 පිස්සු අප්පා මගුල

0
0
9

හිතට එන දේවල් කොලේක ලියලා විසි කරන්නැතිව ඒවා එවෙලේම නෝට්පෑඩ් එකේ ටයිප් කරන් පස්සේ කියවද්දි තමා හිතෙන්නේ මොන මොංගල් මගුල්ද මේ කල්පනා කරලා තියෙන්නේ කියලා 😋

0
1
12

එකම පෞලේ තාත්තයි පුතයි දෙන්නම සමාජවාදී විප්ලවවාදී වාමාංසික පක්ශෙක ඉන්නවා නම් තාත්තා පුතාට කතා කරන්න ඕනි පුතා කියලාද? නැත්තම් සහෝදරයා කියලාද? 🙄🙄🙄

0
1
11

උඹලට හිතෙන්නැද්ද ඉරාජ් කරන්නේ ගෝඨාගේ ඡන්ද කඩන කැම්පේන් එකක් කියලා :/

0
0
10

අවදිවන තුරු සිහින සුන්දරයි යතාර්ථයට වඩා...

0
0
0

ඕනි තරම් ගොන් පාට් දාලා තියනවා, ඉස්සරහටත් ගොන් පාට් දායි. ඒත් විකිපීඩියා පේජස් & ගූගල් මැප්ස් වගේ ඒවා එඩිට් කරලා මන්ද බුද්ධික මොංගල් ආතල් නම් අරං නෑ 😪😪😪

0
0
5

ඩොකා: බර අඩු කරගන්න නම් උදේට රජෙක් වගේ, දවල්ට කුමාරයෙක් වගේ & රෑට හිඟන්නෙක් වගේ කන්න. *Meanwhile at හන්දියේ නයිට් කඩේ* හිඟන්නා: වේටර් මල්ලි මට චිකන් ෆුල් කොත්තුවයි, රෝස්ට් කුකුලා බාගෙයි, කොකා කෝලා එකකුයි ගේන්න. අර ඩෙවල් එක මොනාද මල්ලි පෝක්ද? ආං ඒකකුත් ගෙන්න.

1
0
9

ලංකාවේ අනික් උන්ට තියෙන ප්‍රශ්න: * ජනාදිපතිවරණේ කවෘ දිනයිද? * ඉන්දියාවෙන් හඳට යැව්ව රොකට් එකට මොකද වුනේ? * ලංකාව වැටිලා තියන ආර්තික අවපාතයෙන් ගොඩ ගන්නේ කොහොමද? මට තියන පස්න: * පේජ් වල මොන පෝස්ට් එක දැම්මත් ටැග් වෙන අර Ashira Dilshan කියන්නේ කෞද? 🙄🙄🙄 #දැවෙනපස්න

1
0
3

අකු⁣දි ගේ බනින්න දාහක් දේවල් තිබ්බත් අර බයිසන් රැල කරන්නෙම උට "පුංචි අම්මා පුංචි අම්මා" ගගා උගේ පෞද්ගලික ජීවිතේ අල්ලන් ගොන් ආතල් ගන්න විතරයි 🤦 ඉදකින් ගෝත වගාව. බැනහන්කෝ ඕකාගේ "හා නැද්ද හා" ගගා අරින දාර නයි වලට උගේ පෞද්ගලික ජීවිතේ අතෑරලා 😒😒😒

0
0
6

එක චැනල් එකක හාමුදුරු කෙනෙක් ත්‍රිපිටක ටැබ් එකක් හඳුන්වලා දෙනවා. තව චැනල් එකක තව හාමුදුරු කෙනෙක් කියනවා ටැබ්/ෆෝන් නිසා තරුණ පරපුර විනාස වෙනවලු 😪

1
0
6

මොට්ටුවක් තියලා කරාඹු දාලා මාලයක් එහෙම දාලා ගත්තම අපේ නිලේකා දැරිවි හෙන සීදේවියි නේ බං Shaan ඒවා මුකුත් නැතිව ඉන්නවට වඩා 😌😌😌

0
0
5

දැන් අර ස්කෝලෙකට කම්පියුටර් බෙදලා දෙන්න හදපු එකකට විරුද්දව අම්මලා වගයක් උද්ඝෝශනය කරන සීන් කෝන් එකක් යනවානේ. ඔය උද්ඝෝශනේ කරන අයව ඩිෆෙන්ඩ් කරන්න අපේ වාමාංසික අයියලා ෆුල් ගේමට බැහැලා ඉන්නවා. එයාලා දාන පොයින්ට් එක... https://www.facebook.com/100002135508385/posts/2362420693839091/ …

0
0
1

ගෝඨා? හූ ඉස් ගෝඨා? වී ආ බත්තරමුල්ලේ සීලරතන සපෝටර්ස් හරිය? අනවස්ස පස්න අහන් එන්නෙපා

0
0
2

Most Overrated Things Ever 1. ගුරු ගීතය 2. 250 රයිස් එක 3. The Shawshank Redemption 🏃🏃🏃

0
0
4

Always here, right? I'd like to see five of my friends/family post this message (Not share) to show u are always there if someone needs to talk. I think I know who will. 💔 #depression kills 😞 Don’t be afraid... https://www.facebook.com/100002135508385/posts/2360600174021143/ …

0
0
1

කවෘ හරි එකෙක් දාපු ලස්සන ලොකේශන් එකක ෆොටෝවකට "මචං මේ කොහේද" කියලා ඇහුවම "කියන්න එපා මචං තැන මුං ගිහිං එතනත් කයි" වගේ කමෙන්ට් දාන් හැමිනෙන්න එන, ට්‍රැවල් කරන්නයි ලංකාවේ අර වගේ ලොකේශන්ස් වලට යන්න පරම අයිතිය... https://www.facebook.com/100002135508385/posts/2359040854177075/ …

0
0
2

ආර්ථික තත්වෙත් නිකං රනිල්ගේ ලබ්බ වගේ තමා 😒😒😒

1
0
7

ඩේටා ඔන් කරපල්ලාකෝ මගුල එකෙක් හරි 😑😑😑 Shaan Sandeep Polgampala Sahan Sachintha Nileka Dhananjani Pushpika Eesara

0
0
1
Next Page